Skip to content
Salons10
Dandy

Dandy

Rajagiriya, Colombo Beauty, cosmetic & personal care

Beuty parler

Photos from Dandy's post 31/10/2021

ඔබේ මුහුන සහ අත් කකුල් වල පාට වෙනස්ද ⁉️ඔබ නිතර අව්වට නිරවර්ණය වෙන කෙනෙක්ද ⁉️ විවිධ වර්ගයේ නිශ්පාදනයන් භාවිතා කර එපා වෙලාද ⁉️ඔබේ ශරීරය අවු රශ්මියට පාට වෙනස්වු කෙනෙක්ද ⁉️
මෙන්න එයට අපෙන් විසදුමක් ‼️‼️

තායිලන්තයෙ නිශ්පාදනය කල ලෙවම පිලිගත් ස්වාභාවික *charcoal Hand Made Soap * අපෙන් ඔබට.

👩‍⚖️ බෙල්ල වටා කලුවීම, අත්යට කලුවීම,
වැලමිට , දෙදණ, කලවා අවට මෙන්ම
මුළු සිරුරෙහිම කලුවීම්, කිහිලි කලුවිම්
ඉරිතැලීම, ආසාදන ඉවත් කරයි,සම
පැහැපත් කරයි.

🦠 පැල්ලම් දිලීර සහ සම මත ඇති සි‍යළු
කල් ඉකුත් වූ සෛලයන් ඉවත් කරමින්
නැවුම් සෛලයන් වර්ධනය කරමින් මුළු
සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා
දෙයි.

☣️ අතුරු ආබාධ ඇතිකල හැකි
Bleaching සහ රසදිය වැනි හානිකර
රසායනික ද්‍රවය භාවිතා නොකර

🍀 ස්වාභාවික ද්‍රවය වන අගුරු , Palm Oil
සහ Aqua වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය
වලින් පමනක් සැදු Natural
Charcoal Hand Made Soap.

ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

ඇණවුම් කිරීමට Inbox msg ekak danna.....

20/10/2021

hi

10/09/2021

Alerts

Be the first to know and let us send you an email when Dandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.