Skip to content
Salons10
Manju Dew super-Central Province

Manju Dew super-Central Province

Matale Health/Beauty

Manju dew super

23/10/2026

Happy customer October

22/10/2026

🏡 ඔබේ පවුලේ ආදරණීයයන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න අදම පියවරක් ගන්න! ❤️
✨ Manju Dew Super RO Water Purifier ✨
ඔබේ නිවසටම පිරිසිදු පානීය ජලය ලබාගැනීමට විශ්වාසදායක විසඳුමක්! 💦
🌟 Manju Dew Super RO System හි විශේෂාංග
✅ 💧 අදියර 7ක ජල පිරිසිදු කිරීමේ පද්ධතියක්
✅ 💧 ජලයේ ඇති බොහෝ අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීමට නිර්මාණය කර ඇත.
✅ 💧 Alkaline Water පිරිසිදු කිරීමේ තාක්ෂණය
✅ 💧 වැඩි ජල ගබඩා කිරීමේ පහසුකම
✅ 💧 ඔබේ පවුලේ දෛනික පානීය ජල අවශ්‍යතාවයට කදිම විසඳුමක්
✅ 💧 ඔබේ නිවසටම සවි කරගැනීමේ අවස්ථාව
💙 ඔබේ පවුලේ සෞඛ්‍යය අපේ ප්‍රමුඛත්වයයි! 💙
පිරිසිදු ජලය යනු සෞඛ්‍යවත් ජීවිතයකට වැදගත් පියවරකි. අදම ඔබේ නිවසටත් Manju Dew Super RO System එකක් තෝරාගන්න! 🏡💦
🎯 විශේෂ මිල ගණන් හා දීමනා පිළිබඳ විමසන්න!
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න:
📱 071 967 5519
💧 Manju Dew Super RO System
❤️ පිරිසිදු ජලයයි… සුරක්ෂිත හෙට දවසයි!

17/10/2026

💙 ඇයි අපි Ro ජල පෙරණයක් සවි කර ගන්න ඕනේ?💧

🤔 ලෙඩ රෝග රැසකට මුල් වන අපිරිසිදු ජලය වෙනුවට, ඔබේ පවුලේ සෞඛ්‍යය සුරක්ෂිත කරන්න විශ්වාසවන්තම විසඳුම අදම නිවසටම ගෙන්වා ගන්න🚰 Manju Dew Super RO System සමඟින්, ඔබේ පවුලට සෑම දිනකම 100% පිරිසිදු, ආරක්ෂිත සහ රසවත් පානීය ජලය ලබා දෙන්න.
ඇයි Manju Dew Super RO System එකක්ම තෝරාගන්නේ?
✅ 7 Stage Purification Technology (අදියර 7ක අතිනවීන පිරිපහදු තාක්ෂණය)
✅ ජලයේ ඇති අහිතකර බැර ලෝහ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
✅ වෛරස් හා වස විස බැක්ටීරියා විනාශ කරයි
✅ ශරීරයට අත්‍යවශ්‍ය ගුණදායී ඛනිජ ලවණ එලෙසම රඳවා තබයි
✅ මුළු පවුලටම පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය
✅ 100% Made in Sri Lanka 🇱🇰

🔥 සුවිශේෂී මිල අඩු කිරීමක්!
❌ සාමාන්‍ය මිල: Rs. 84,900
💥 දැන් විශේෂ දීමනා
01. මුදලට මිලදී ගැනීමේදී :වගකීමක් රහිතව (Non Warranty) - රු. 53,900/-
02.වසර 1ක වගකීමක් සහිතව (1 Year Warranty) - රු. 63,900/-
💳 පහසු ගෙවීමේ ක්‍රමයට (Credit/Installment)
01 :මාස 6කින් ගෙවීමට:
මුල් ගෙවීම (Down Payment) රු. 15,000/- | මාසික වාරිකය රු. 9,150/- (මුළු මිල: රු. 69,900/-)
02: මාස 12කින් ගෙවීමට:
මුල් ගෙවීම(Down Payment)
රු. 15,000/- | මාසික වාරිකය රු. 5,825/- (මුළු මිල: රු. 84,900/-)
🚛 දිවයින පුරා ප්‍රවාහනය සහ සවි කරදීමේ සේවා පිළිබඳ විමසන්න.
0719675519

02/10/2026

💦 පිරිසිදු ජලය... සෞඛ්‍යවත් ජීවිතයක ආරම්භය!

ඔබගේ නිවසටම උසස් තත්ත්වයේ ජල පිරිසිදු කිරීමේ විසඳුම —
✨ Manju Dew Super RO System ✨

🔹 7 Stage Purification System
🔹 99%ක් අපද්‍රව්‍ය ඉවත් කිරීම
🔹 Alkaline & Healthy Drinking Water
🔹 Large Water Storage Capacity
🔹 පවුලේ සියලු දෙනාටම ආරක්ෂිත පානීය ජලය

🎯 විශේෂ දීමනාවක් යටතේ දැන් ලබාගන්න!

📞 Order Now : 0719675519

01/10/2026

සුභ ලෝක ළමා දිනයක් වේවා!
💧 “පිරිසිදු ජලය — නිරෝගී දරුවෙක් — සුරක්ෂිත හෙටක්”

29/09/2026

💧💙 ඔබේ පවුලට පිරිසිදු ජලය… අදම ඔබේ නිවසට! 💙💧
🚰 Manju Dew Super RO System සමඟින් දිනපතා පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය ලබාගන්න.
✨ ඇයි Manju Dew Super RO System?
✅ අදියර 7ක RO පිරිපහදු තාක්ෂණය
✅ ජලයේ ඇති අහිතකර ද්‍රව්‍ය හා බැර ලෝහ ඉවත් කිරීමට උපකාරී වේ
✅ පිරිසිදු හා රසවත් පානීය ජලය
✅ මුළු පවුලටම භාවිතයට සුදුසු විසඳුමක්
🇱🇰 100% Made in Sri Lanka
🔥 විශේෂ මිල අඩු කිරීමක්!
❌ සාමාන්‍ය මිල: රු. 84,900/-
💥 දැන් රු. 53,900/- සිට!
🛡️ 1 Year Warranty සමඟ – රු. 63,900/-
💳 පහසු වාරික ක්‍රමයටත් ලබාගත හැකියි!
👉 මුල් ගෙවීම රු. 15,000/- සිට
🚛 දිවයින පුරා ප්‍රවාහනය සහ සවි කිරීමේ සේවා පිළිබඳ විමසන්න.
📞 අදම අමතන්න / WhatsApp කරන්න:
071 967 5519
💙 පිරිසිදු ජලය කියන්නේ ඔබේ පවුල වෙනුවෙන් කරන වටිනා ආයෝජනයක්! 💧

27/09/2026

💧 ඔබේ පවුලට පිරිසිදු ජලය — අදම නිවසට!
🔴 RO ජල පෙරණයක් භාවිතා කළ යුත්තේ ඇයි?
අපගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය ජලය විවිධ හේතු නිසා දූෂණයට ලක්විය හැකියි.
❌ බැක්ටීරියා හා වෛරස්
❌ රසායනික ද්‍රව්‍ය
❌ බැර ලෝහ හා අනෙකුත් අපද්‍රව්‍ය
❌ කෘමිනාශක හා වල්නාශක
❌ ජල ගැලීම් නිසා සිදුවන දූෂණය
❌ ජලයේ ඇති ක්ලෝරීන් රසය හා ගන්ධය
🔴 ඔබේ පවුලේ දෛනික පානීය ජලය ගැනත් ඔබ සැලකිලිමත්ද?
එසේ නම් ඔබේ නිවසට MANJU DEW SUPER RO SYSTEM එකක් සවිකර ගැනීම පිළිබඳව අදම විමසන්න.
💧 MANJU DEW SUPER RO SYSTEM
✅ වසර 23ක ජනතා විශ්වාසය
✅ පහසු ගෙවීමේ ක්‍රම
✅ වසරක වගකීම් කාලය
✅ වගකීම් කාලයෙන් පසු නඩත්තු සේවාව
✅ දිවයින පුරා සවිකිරීම නොමිලේ
❤️ ඔබේ පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සඳහා අදම පියවරක් තබන්න.
📞 අදම ඇණවුම් කරන්න
071 967 5519
MANJU DEW SUPER RO SYSTEM
💧 පිරිසිදු ජලය • සුරක්ෂිත පවුලක්

26/09/2026

ඔබේ නිවස සිසිල් කරගන්න දැන් වඩාත් පහසුයි

❄️ රු. 57,500/= සිට Inverter A/C එකක්! ❄️

අදම ගෙදරට අරන් යන්න — ටික ටික ගෙවන්න! ✨

🌬️ Dew+ 12,000 BTU Inverter A/C

💥 මූලික ගෙවීම රු. 57,500/= දක්වා අඩු කර ඇත!

⚡ විදුලි බලය 30% – 60% දක්වා ඉතිරි කරගැනීමට උපකාරී වන Inverter තාක්ෂණය

🎁 විශේෂ වරප්‍රසාද

🚚 දිවයින පුරා නොමිලේ @බෙදාහැරීම
🛠️ නොමිලේ සවිකිරීම
🔧 පළමු වසර තුළ නොමිලේ සේවා වාර 3ක්
🛡️ Components සඳහා වසර 1ක වගකීම
🌀 Compressor සඳහා වසර 5ක වගකීම
💳 පහසු ගෙවීම් ක්‍රම
✨ විශේෂාංග ✔️ Energy Efficient
✔️ Fast Cooling
✔️ Low Noise
✔️ Smart Temperature Control
✔️ Eco Friendly
📞 ඇණවුම් කිරීමට අදම අමතන්න!
📲 Call / WhatsApp:
071 967 5519

Alerts

Be the first to know and let us send you an email when Manju Dew super-Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matale.