Skip to content
Salons10
Yuwen Real State

Yuwen Real State

Colombo

BUY • SELL | නිවාස ඉඩකඩම් මිලදී ගැනීමට සහ විකිණීමට

Selling with heart.... Buying with confidence....

Photos from Yuwen Real State's post 06/09/2026

වටිනා නිවසක් සමග ඉඩමක්
නාරාහේන්පිට පොල් සංවර්දන මණ්ඩල
පිටුපස

පර්චෙස් 2.5

කාමර 2
කුස්සිය
සාලය

මිල ලක්ෂ 115

මේ අවස්ථාව මග හැර ගන්න එපා

Yuwen Real State
0761994056

26/07/2026

ඔබගේ විකිනීමට ඇති දේපල නිවාස විස්ථර නොමිලේ පල කරගන්න

Yuwen Real State
0761994056

ඉතා ඉක්මනින් විකුණා ගැනීමට

26/07/2026

අවධානමට පෙර සුදානම් වන්න
ඔබගේ දරවගේ උසස් අධ්‍යාපන සඳහා
සූදානම් වන්න දැන්ම සිටම පොඩි මුදලකින් අරබන්න

Photos from Yuwen Real State's post 01/07/2026

ගොතටුව නිදන්හෙන පාර පර්ච් 5ක වටිනා ඉඩමක් විකිනීමට.. ගංවතුර අවදානමක්‌ නැති

නිස්කලංක පරිසරය
අත්තිවරම දමා ඇත

ලක්ශ 100

Yuwen Real State
0761994056

13/06/2026

විකිනීමට ඇති ලක්ෂ 100ට අඩු ගංවතුරෙන් තොර නිවාස
අවශ්‍යය

කොලොන්නාව අංගොඩ
මුල්ලේරියාව අවටින්

3% අය කෙරේ

Yuwen Real state
0769914056

08/06/2026
07/06/2026

කොලොන්නාව රාජගිරිය මුල්ලේරියාව අවටින් ලක්ෂ 80ට නොඅඩු නිවෙස් අවශ්‍යයි

ගංවතුර අවධානම් නොමැති

0769914056
Yuwen Real State

Photos from Yuwen Real State's post 06/06/2026

ලක්ෂ 265

අඩි 20 පළල් පාර

කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 5යි
චන්ද්‍රිකා කුමාරතුංග මාවතට 100m
අවිස්සාවේල්ල ප්‍රධාන පාරට විනාඩි 3.
මුල්ලේරියාව රෝහලට විනාඩි 5යි
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහටට විනාඩි 10
SLIIT විනාඩි 10
Horizon School, Campus විනාඩි 8
මාලඹේ නගරයට විනාඩි 10
නිරවුල් ඔප්පු
පර්චස් 11.5
කාමර 4
වාහන 2ක් නැවැත්වීමේ පහසුකම් ඇත.
ගංවතුර වැනි ස්වාභාවික ආපදා වලට හසු නොවේ.

06/06/2026

Plan your future with AIA

0769914056
Kanishka

Alerts

Be the first to know and let us send you an email when Yuwen Real State posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.